About

RANAWANA PURANA VIHARAYA
රණවන පුරාණ විහාරය

වර්තමාන කොළඹ මහනුවර ප්‍රධාන 5 මාර්ගයේ ගමන් කරන විට හමුවන මහා මහවැලි ගඟේ අතු ගංගාවක් වන නානු ඔය නම් ස්ථානයේ සිට දුම්රිය හරස් මාර්ගයක් වැටී ඇති තැනින් වමට හැරී සැතපුමකට ආසන්න දුරක් ආ විට නිසසල රමණීය කඳු ගැටයක මුදුනෙහි විරාජමාන ව නැගී සිටින මේ සුපිංබිම දැක ගත හැකිය. ස්වභාවික වෘක්ෂ ලතා ආදීන්ගෙන් ගහන රමණීය පරිසරයකින් යුක්ත ශාන්ත වූ වටපිටාවකින් අනූන මෙම රණවන පුරාණ විහාරස්ථානය එදා බුදුරජාණන් වහන්සේ විසින් පස්සනා ලද අයුරින්ම සිත් සනසන ක්ෂේම භූමියක් බව මෙහි පැමිණෙන කාහටත් සක්සුදක්සේ පැහැදිලි වන කරුණකි.

මෙහි සියලු මෙහෙවර උසුලනුයේ එක් අමරණීය චරිතයකි එනම් මෙම උතුම් විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති ධූරය උසුලන අප ගුරුදේවෝත්තම නාහිමිපාණෝයි.

මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක, ගෞරව ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය දිඹුල්කූඹුරේ ශ්‍රී විමලධම්මාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ගරුතර අම්පිටියේ ශ්‍රී චන්දජෝතී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

 ( රණවන පුරාණ රජමහා විහාරය) is a Buddhist temple situated in Pilimathalawa in Kandy District, Sri Lanka. The temple can be reached by travelling along the Ranawana temple road that starts from the Kiribathkumbura Highway Museum Junction on the Colombo-Kandy Highway.

The calm ascetic environment and some modern monastic features including the tallest walking Buddha statue in the country have made this temple an attractive place among local and foreign visitors.

රණවන පුරාන විහාරස්ථානයේ දී ඔබට නැරඹිය හැකි වැදගත් සන්ධිස්ථානයන්

ඓතිහාසික විහාරාරාම අංගයන්

රන් සන්නසෙහි අන්තර්ගත කරුණු එකිනෙකට සියුම්ව නිරීක්ෂණය කිරීමේදී රණවන පුරාණ විහාරය සතු ඓතිහාසික විහාරාංග කිහිපයක් හඳුනා ගැනීමට හැකි වෙයි. රන් සන්නසෙහි සඳහන් විහාරාංග අතුරින් දැනට ශේෂව පවතින විහාරාංග කීපයකි. එම විහාරාංග පිළිබඳ එකිනෙකට විමර්ශනය කිරීමේ දී හමුවන විස්තර මෙහි දී ඉදිරිපත් කරනු ලැබේ.

  • ලෙන් විහාරය හා කැටයම් සහිත ගල් උළුවස්ස
  • කටාරම් කෙටු ගල්ලෙන් තුළ දිස් වෙන දාගැබ
  • පුරාණ ගල් බැම්ම බැම්ම විහාර මළුව හා ගල් පඩිපෙළ
  • අටවිසි බුදුරජාණන් වහන්සේලා සහිත බෝධීන් රාජයානන් වහන්සෙලා
  • ලොව උසම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ හා අසූ මහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලා

Featured Places

Northern Entrance of Sanchi

Ranawana-Royal-Temple-02

The Original Buddhist Vihara at Sanchi, famous for this great Stupa is located at Sanchi Town in Raisen District Of the state of Madhya Pradesh India and there are four elaborately carved thorana (Ornamental gateways)around it what is to be seen in Ranawana Royal temple is a Copy of the Northern gateway which is the only a available One Of Its Kind in Sri Lanka

The 28 Statues and the respective Bodhis

Ranawana-Royal-Temple-02

The twenty eight Buddha’s are said to have attained enlightenment from the time Gothama buddha attained The twenty eight Buddha’s are said to hawesttained enlightenment from the time Gothama buddha auained his first definite prophecy (assurance that one will definitely become a buddha One day) from Dipankara Buddha according to most Buddhist traditions Mettaya, in sanskrit) expected to be Next Buddha
Each Buddha attained enlightens meditating under a tree all of the trees are considered Bodhi trees but they are different species of tree.

Leaving Layman

Ranawana-Royal-Temple-03

Prince Siddhartha Left all the material comforts in Order to find the truth of life he abandoned his home to devote himself entirely to spiritual pursuits the support to lave the place was given by a minister of the kingdom channa and his horse kanthaka

Ranawana Web Logo

Ranawana Purana Raja Maha Viharaya,
Moladanda,
Pilimathalawa.
Kandy, Sri Lanka.

20450

  • Home

  • About

  • History

  • Gallery

  • Events

  • Contact Us